තිරුක්කෝවිල් පොදු සුසාන භූමියේ වල දමා තිබූ පැරණි අවි ආයුධ තොගයක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
බිමි බොමිබ දෙකක්, අත් බොමිබ දෙකක්, අරුල් මොටාර් උණ්ඩ දෙකක්, ටොම්බා බෝම්බයක්, ටී පනස් හය උණ්ඩ 25, ටී56 මැගසින් දෙකක් සහ එස්එල්ආර් මැගසීනයක් සායා ගැනුණු භාණ්ඩ අතර වෙයි.
තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් පරීක්ෂක සමන්ත, පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් කොස්තාපල් 83361 ලංකාධිකාර සහ පොලිස් කොස්තාපල් 73571 ජයකාන්ත් විමර්ශන පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරුක්කෝවිල් සුසානෙන් මළකඩ කෑ අවි ගොඩ ගනී
මංගල Saturday, 09 January 2016 01:40 AM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු! (නි)
චින්තක Saturday, 09 January 2016 02:09 AM
ඕවා මොකටද අනේ පාවිච්චි කරන්නෙ? මට මතක නැහැනේ! (නි)
අමිල මහේෂ් Friday, 08 January 2016 12:34 PM
තාමත් අවි ආයුධ හම්බෙනවානේ... (ර)
banda Saturday, 09 January 2016 02:53 AM
හිරේ ඉන්න කොටි නිදහස් කරලා ඕව ඔක්කොම දීල උතුරට යවන්න එයාලගේ දේවල් අපි ගන්න හොඳ නැහැ (අ)
අධිකාරී Friday, 08 January 2016 01:04 PM
කොහොමත් පරණ වල දාපු ඒවා ගොඩ ගන්න කාලේ තමයි දැන්. (අ)
ප්‍රනාන්දු Friday, 08 January 2016 09:32 PM
පරණ ඒවා මොකටද දැන්? (නි)
තිස්ස Saturday, 09 January 2016 04:41 AM
බණ්ඩා, ඔබ හරි (නි)