අක්කරපත්තු තිරුක්කෝවිල් හි වට්ටමඩුව රක්ෂිත වනය හේන් වගාව සදහා කපමින් සිටි බව කියන 31 දෙනකු අල්ලා තිරුක්කෝවිල් පොලීසියට බාරදුන් බවත් තවත් සියයක් පමණ පැන ගිය බවත් එහි වැඩම කළ අම්පාරේ සන්තින්ද්‍රිය හිමියෝ පොලීසියට දැන්වුහ.
ඇතැම් පිරිස් රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන කුඹුරු හා හේන් වගාවට යොදාගන්නා බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අක්කර 400 ක් නෙමෙයි අක්කර 4000 ක් විය යුතුයි
ගිය තැන විනාශ කරනවා.(නදී)
දැන් වගාව ඊට පසුව පැල්කොටේ, ඊටපසු පදිංචි ස්ථානය,ඊට පසු ජනාවාස,ඊට[අසු....(නදී)
අද උතුරේ සිංහලයන් සිටින්නේ කිහිප දෙනෙකි. නැගෙනහිරද අහිමි වෙමින් ඇත. මුළු රටම මේ අයගේ ජාතිවාදයට යටත්වීමට ඉඩ දිය නොහැක.මෙයට විරුද්ධව අදහස් දක්වන්නෙක් වෙතොත් පළමුව කාන්තන්කුඩි ප්‍රාදේශීය සබා බල ප්‍රදේශයේත් ,යාපනය ප්‍රදේශයේත් සිංහලයන් අලුතෙන් පදිංචි කරවා ඉන්පසු මට බනින්න. (නි)
මොවුන්ට දෙන්න ඕනෑ දඩුවම මොකක්ද දන්නවද ? අත් දෙකයි කකුල් දෙකයි ගලවන එක (නි)
රක්ෂිත වනයට ඇතුලුවීමට අවසරදුන්,අයත් නීතිය හමුවට ගෙන ආ යුතුය. සියලුම උරුමයන් රැකගැනීමට රජය වහාම මැදිහත් විය යුතුයි. මේවා රැක ගැනීමට ස්වාමීන් වහන්සේලාට බාරදී නොසිට රජෙය් ඉහළ වගකිවයුත්තන්ගේ දෙඇස් යොමු විය යුතුය. (නි)
මේ සම්බන්ධව විකාර කතා කරන අයට ඇත්ත දේ දැනගන්ඩ ඕනෑනම් මේ දුප්පත් අයද ඉඩම් නැති අයද කියලා මම කියන්නම්. මේවා කොහොමද වෙන්නේ කවුද කරවන්නේ මොනවටද කරවන්නේ කියලා මම කියන්නම් (නි)
අම්පාරේ සන්තින්ද්‍රිය හිමියනි, පිං සිද්ධ වේවා ඔබ වහන්සේලාට! දැන් අපිට ආගම්වාදයට එරෙහිව වගේම වන සංහාරයට එරෙහිවත් පෙළ ගැසෙන්න කාලය උදා වෙලා තියෙන්නේ. කිසිදු කල්ලියකට හෝ පුද්ගලයින්ට හෝ මේ භුමිය පාවා නොදෙන්නටත් මේ භුමියේ නිකැළැල් ස්වභාවික අසිරිය අමු අමුවේ සාපරාධිව උල්ලංගනය වන ආකාරය නැවැත්වීමටත් අන්තර්ජාලයේ අදහස් දැක්වීම් වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික වන්නටත් අප පෙළ ගැසී සිටින්නෙමු. (නි)
සජි,ඔක්කොම සිංහලයෝ ටිකක් වෙන්න ඇති (නි)
නිහාල්,රටේ උගත් මුස්ලිම්ස්ලට රැකියා දෙන්නේ නැතුව නුගත් අයව කන්තෝරු වල දැම්මම අනිත් ජාතියේ අය කොහොමද ජීවත් වෙන්නේ?ඒක නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ (නි)
සෙන්තිල් ඔබ කොහේද ඉන්නේ (අ)
සිංහලයන්ට නැගෙනහිර පළාතේ ඉන්න අයිතියක් තිබේද? මේක තනිකරම සංවර්ධනය කළේ මුස්ලිම් අය, (නි)
අසරණ මිනිස්සු (දී)
සෙන්තිල්,සිංහලයගේ ඉවසීම නිවටකමක් විදිහට දකින්න එපා (නි)
අපරාධකාරයෝ... (නි)
සෙන්තිල්ට ආයෙත් කෑම ඕනෑ වෙලා වගෙයි. (නි)
සෑහෙන විනාශයක් සිදුකළ බව පෙනෙන්නට තිබේ.වැසි කාලයේදී අලුත් කුඹුක් ,තේක්ක, කොහොඹ වැනි පැලසිටුවා සිදිවූ හානිය අවම කරමු.වන සංරක්ෂණයේ අවධානය යොමු වේවා. (නි)
මේක ගවයන් සදහා වෙන් කරපු ඉඩමක් නේද? මේ මිනිස්සුන්ට මේවායේ ඔප්පු හදලා දුන්නේ මේ මිනිස්සුත් ඒ වගේද දන්නෙ නැහැ. අනිත් පුදුමේ අම්පාර මහ දිසාපති කාර්යාලයේ නැති ඔප්පු මේ මිනිස්සුන්ට ලැබුනේ කොහොමද කියලා හොයන්න ඕනෑ. (නි)
එහෙනම් තොපිට කොලඹ ඉන්න පුලුවන්ද (අ)
සෙන්තිල්, ඔබ කියන විදිහට නැගෙනහිර සංවර්ධනය කළේ නුඹලා නම් අපි යන්නම් නැගෙනහිරෙන්. (නි)
බලය වෙනුවෙන් තමන්ගෙ අම්ම තාත්ත උනත් විකුණන්ඩ පුලුවන් අය මේ රටේ ඉන්නෙ. ඉතිං මේව ආරක්ෂා කරයිද? නැත්නම් මෙච්චර හමුදාවක් පොලිසියක් ඉද්දි මේච්චර වන විනාශයක් කරනකම් බලා ඉන්නෙ කව්ද.මෙවට සම්බන්ධ අය වහාම හෙලි කරන්ඩ. නැතිනම් මේ වගේ තමා බෙද්ධ උරුමයත් මේ අය විනාශ කරන්නෙ.(අ)
ඇයි මිනිසුනේ මේ මිනිස්සු එදා වෙල වැඩ කරගන්න නේද මේ දුක් විඳලා මේ හේනක් කර ගන්නේ (අ)
ඔබ වහන්සේට අප හිස නමා ආචාර කරනවා රට වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් නිර්බිතව ඉදිරි පත් වීම වෙනුවෙන්.චමින්ද ජයනාත් කියනදේ ගැන දෙවරක් නොව තෙවරක් සිතිය යුතු කාලයයි මේ.(අ)
අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ රජයේ රක්ෂිත රැක ගැනීමට කටයුතු කිරීම ප්‍රසංසනීයයි. හාමුදුරුවනේ, ඔය පළාතට අඩවි වන නිලධාරි කාර්යාලයක් නොතිබෙන්න බැහැ. ඔබ වහන්සේ මේවා සොයා බලනකන් අදාළ නිලධාරීන් දැනුවත් වෙලා නැද්ද? මේ සිද්ධිය මෙහෙම වෙනකම් බල සිටීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලජ්ජවියයුතුයි. (අ)
වනය රටේ ජීවනාලියයි.එය කිසිවකුට අයත් පුද්ගලික බුදලයක් නොවේ,අපේ හාමුදුරුවන්ට අප සැමගේ ප්‍රණාමය.(නි)
මේ අය කව්ද කියලා කව්රුත් දන්නවා. වහාම දඬුවම් දෙන්න. අද මේ අයට මේ වගේ නටන්න දුන්නොත් එට අනිද්දට රටම විනාස කර දමයි. (අ)
අනාගත මුස්ලිම් රටක් වෙන එක අඩුම තරමේ මෙහෙම වත් ආරක්ෂා කරන්න ඉදිරිපත් වූ අපේ හාමුදුරුවන්ට අපගේ නමස්කාරය(දී)
මෙතන ඉන්නේ කවුද කියලා පෙනෙනවානේ... (නි)
මෙහෙම දුප්පතුන්ට දඬුවම් දිය යුතුමයි. හෝටල් හදන්න වනාන්තර එළි කෙරුවට කමක් නෑ. ජයවේවා (ස)
ඔන්න කැලේටත් විද්දා.අනේ අපොයි! ඔවුන් ටිකගේ ෆොටෝ එකේ මුහුණු ටිකත් පෙනෙන්නේ නැහැනේ. (නි)
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අපගේ ප්‍රණාමය !!! (ස)
මේ කැලේ අක්කර 400 ක රක්ෂිතයක්. මේක විශේෂ ගැසට් එකකින් පළ කරලා තියෙන්නේ. මෙම රක්ෂිතයේ ඉඩම් එක්කෙනෙක් එයාගේ දේපලක් කියලා හිතාගෙන සමහරුන්ට හොර බලපත්‍ර හදලා මේකෙන් ඉඩම් අල්ලා ගන්න කියලා.මේක විසදුනේ නැත්නම් අපි 3000 ක් විතර මෙතන මාරන්තික උපවාසයකට ඉද ගන්නවා. (නි)
අපි නම් කිව්වා අහවල්ලු තව ටික දවසක් යද්දි ඔහොම කොරයි කියලා ...කෝ එකෙක් වත් ඇහුවද ? (ස)
සෙන්තිල්, අපේ අර අනුකම්පව ඇති එහෙත් මෝඩ රජ සෙනරත් රජුට පින් සිදුවන්නට තමා අද ඔය මුස්ලිම් ජාතිවාදීන් නැගෙනහිර පදිංචි උනේ.සිංහලයි කියන, බල ලෝබය නිසා සිංහල අයිතිය අසිංහල් ජාතිවාදීන්ට පවා දෙන සිංහල දෙසපාලකයන් නිසා අද අසිංහල් ජාතිවාදීන් මුළු රටේම රජ කරනවා.සිංහල අයිතිය මුදලින් සහ වෙනත් ක්‍රම වලින් ලබා ගන්නවා. මම කුවේටයේ සහ සෞදියේ සුපවයිසර් කෙනෙක් වශයෙන් වැඩ කරපු කෙනෙක්.ඉතින් මට ඔය මුස්ලිම් ජාතිවාදය ගැන දෙමල ජාතිවාදය ගැන උගන්වන්න එපා. තමිල්නාඩු ජාතිකයන් ,ලංකාවේ සිංහලද කියලා අසා ඔව් කිව්වහම පාරක්වත් පෙන්නනේ නැහැ . නමුත් පෙරේතයෝ වගේ උදව්වක් ඕනා උනහම නම් එනවා. (ස)
අපේ හාමුදුරුවරු එදත් රට ආරක්ෂා කළා. අදත් ආරක්ෂා කරනවා. (නි)
මෙතන ඉන්න මේ සියලු දෙනා අහවලාගේ මිනිස්සු. 1974 ඉදලා අවුරුදු 40ක් තිස්සේ තිබෙන ප්‍රශ්ණයක්. හාමුදුරුවන්ට අපගේ ප්‍රණාමය මෙයට මැදිහත් වුණාට (නි)
අහෝ! ලංකාව පකිස්ථානයක් වෙන ඉක්මන. අපේ දේශප්‍රේමී ආගමික සහජීවන බඩේ අජීරණකාරයන්ට මේවා පෙනෙන්නේ නැති හැටි (නි)
සෙන්තිල්, මේ රටේ කොහෙද උගත් මුස්ලිම්. හිටියත් අපිට වැඩක් නැහැ. මොකද මේක සිංහල රට එක හොඳට මතක තියාගෙන ජීවත් වෙනවා මෝඩයෙක් වෙන්නේ නැතිව. (ස)
මොවුන් ගෙනිහින් දාන්න ඕනෑ අරාබි කාන්තාරයට (නි)
පින්තුරයේ සිටින අයගෙන්ම පේනවා මෙය පිටුපස සිටින ඇමතිවරයා කව්ද කියලා. වන විනාශයක් කර මෙම පුණ්‍ය භූමිය කාන්තාරයක් කිරීමට ඉඩ නොදෙමු. (නි)
නිමල්, ඔයත් මුස්ලිම් රටවල වහල් සේවය කරාද?? (ස)
මේ ඉන්නෙත් අපේම රටේ දුප්පත් මිනිස්සු නේද? ඒ මිනිස්සුන්ටත් ජිවත් වෙන්ට ක්‍රමයක් හදලා දෙන්ට ඕන. (ස)