තුර්කියේ සිදු වු හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි වූ බව එරට ජනාධිපති රෙස්ප් අර්ඩවාන් පවසයි. තුර්කි වැසියන් ඔවුන්ගේම හමුදා හා සටන් වැදීමෙන් පසු එරට සිදුවීමට බල පෙරළිය නවත්වාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකර හමුදා සාමාජිකයින් 2800ක් පමණ අත්අඩංගුවට ගත් බව තුර්කි ජනාධිපතිට පක්ෂ පොලිසිය පවසා ඇත. අත්අඩංගුවට ගත් හමුදාව අතර ජනරාල්වරුන් 5 දෙනකුද සිටින බව වාර්තා වෙයි.
මේ වනවිට සිද්ධියෙන් මියගිය ගණන 250ත් 300ත් අතර වන බවත් 1500කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ජනාධිපති තුමනි (ම)
ජයවේවා තුර්කි ජනපතිට! (නි)
මිනිසුන්ට පවතින අසහනයට විවිධ විකල්ප හොයනවා. අද ලංකාවේ තත්වය ගැන මොකද හිතන්නේ? මිනිස්සු ළඟ තිබෙන බලය පාලකයන්ට පවරලා කිසිම බලයක් නොමැති බලහීනයන් බවට අපි පත්වෙලා බලා ඉන්නවා (නි)