පවුලේ සාමාජිකයන් සමග තරු හෝටලවල නතරවී බිල නොගෙවා යළි යළි අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. කොළඹ මෝදර සමිත් බර්නාඞ් හොරණ තානායමට රුපියල් හය ලක්ෂයක් වංචාකළැයි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටියදී කොටුව පොලිසියට ඉදිරිපත් කරනු ලැබීය. ඔහුද බිරියද දරු දෙදෙනාද නාරාහේන්පිට හා කොල්ලූපිටියේ තරු හෝටලවල නතරවී බිල නොගෙවා රුපියල් හාර ලක්ෂයක් වංචා කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, මෝඩ කමට බෙහෙත් නැහැ.මානසික රෝගයක් තියෙන බව මට නම් පේන්නේ ඔයාටයි.ඔයා වගේ නිකම්මු මේ රටට බරක්.රස්තියාදු නොගහා ගස් ගෙඩියක් හරි කඩලා කීයක් හරි හම්බු කරගෙන දාඩිය මහන්සියෙන් ජීවත් වෙන්න බලන්න.වැදගත් නම්බුකාර මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න.පොඩි කාලේ දහම් පාසැලක් පැත්ත පලාතක වත් නොගිය එකේ ඵල විපාක තමයි ඔය පේන්න තියෙන්නේ.අම්මා තාත්තා හඳුනන්නේ නැති මෝඩ දරුවෝ..කරදඬු යම්තම් උස් මහත් වෙනකොට අති පණ්ඩිතකම් දොඩෝනවා.ගුරුවරු වත් අඳුනගන්න බැරි මෝඩයින්
ශිරන්ති අචාර්ය උපාධිය පදවියක් බව සිතගෙන සිටීමෙන් ඔබගේ දැන උගත්කම පිළිබඳව මට වැටහීමක් ලබාගන්න පුළුවන්.ඒකවත් නොදැන මා වගේ කෙනෙකුට කතා කරන්න මුලින්ම දැන ගන්න.ලෝකේ කිසිම උපාධියක් පදවියක් නෙවෙයි. වැටුප වගේ තමන් විසින් දුක් මහන්සේනේ උපයා ගන්නා ලද දේවල්. මගේ උපාධි 6 ම විශ්වවිද්‍යාලයකින් නියම ක්‍රමයට මගේ ශාස්ත්‍රිය හැකියාව ප්‍රදර්ශනය කරලා ලබා ගත්තු ඒවා.ඔයා වගේ මෝඩ අය එක්ක ජීවත්වෙන එක තරම් දුකක් අපි වගේ උගත් අයට නැහැ.සමැජය පිළිබඳව මගේ ආකල්පය ඔයා වගේ අය නිසා තහවුරු වීමකුත් සිදුවන්නේ මැටි මෝල් මොලයක් නැති ඔයාට ඒක වැටහෙන්නේ නැහැ.
ඉක්මණින් කට්ටියම අංගොඩ යවන්න.
අතුරැපසට වෙන හෝටලයකින් වගේ....
නම්බුකාර කම පිටට තිබුණට ඇතුළතින් නම්බුකාර නොවන අය ඕන තරම් මේ සමාජයේ ඉන්නවා.ගොඩක් වෙලාවට සමාජය ගරු කරන්නේම ඒ වගේ අසත්පුරුෂයන්ට බව දැකගන්නත් ලැබෙනවා.මේ මුළු සමාජයම තනිකරම විකෘති වෙලා.මේ සමාජයේ ආයිත් හදන්න නම් බැහැ.කල්ප විනාශයකින් හරි ලෝක විනාශයකින් හරි සියළු දේ නැති වෙලා ආයෙමත් මුල පටන් සියළු දේ ගොඩනැඟිය යුතුයි.අපිත් විනාශ වුනාවේ ඒකට කමක් නැහැ.
දැන් නැවතත් නොමිළයේම නවාතැන් ගන්න පුළුවන්. හිරගෙදරදී.
ඉංග්‍රීසි නමක් තියෙනවා ' හම සුදුයි, ඉංග්‍රීසියෙන් කතාව' ලංකාවේ ඕනෑම තැනක ඕනෑම තරාතිරමක කෙනෙක් මෝඩයට අන්දන්න ඔය ටික හොඳටම ඇති.සුද්දෝ පුරුදු කරපු ටික තමයි ඔය.
ආචාර්ය සුජිත්, මාධ්‍යයෙන් මෙහෙම අතලොස්සක් දෙනා ගැන වාර්තාවුනාට ලෝකයේ හොඳ මිනිස්සු කොපමණ ඉන්නවාද? එක්කෙනෙක් දෙන්නෙක් කළ වැරදිවලට ලෝකයේ සියලුදෙනාම විනාශවෙන්න ප්‍රාර්ථනා කරන ඔබගේ ආචාර්ය පදවිය දුන්නේ කව්ද කියන එක ගැන සාධාරණ සැකයක් තියෙනවා. ඔබවැන්නවුන් මේ වගේ ඍණාත්මක කතා කියනකොට සමාජය යන්නේ කොතනටද කියලා හිතාගන්න පුඵවන්.
"මේ මුළු සමාජයම තනිකරම විකෘති වෙලා.මේ සමාජයේ ආයිත් හදන්න නම් බැහැ." කියල හිතන එක නම් වැරදියි. රටේ පළමු පුරවැසියගෙ ඉඳල විනය රකින ශක්තිමත් නීති පද්ධතියක් වාගේම සරල සමාජ ජීවිතයකට පාර පෙන්නන අචාර ධර්ම පද්ධතියක් වසර පහකට විතර ඇති කළොත් එතෙනට ගියහැකි. හැබැයි අපේ රටේ රූපවාහිනී නාලිකා ටිකේ වැඩසටහන් ප්‍රමිතිකරණය කළ යුතුයි. හොරකම් කරල හරි සැප විඳින මානසිකත්වය ඇතිකරන දැන්වීම් නිර්මාණ රටාව වෙනස් කළ යුතුයි. ටෙලි නාට්‍ය හා කලා නිර්මාණ වල අන්තර්ගතය සමාජ ප්‍රතිසංවිධානය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.
දැන දැන මනේ ඔය වැරැද්ද කරලතියෙන්නෙ, ඔය පවුලටම මානසික රෝගයක් ඇති, දෙවැනි කමෙන්ට් එක කිසිම ගැලපීමක් නෑ නේද ?