පෙන්ටගියුලර් චැම්පියන් ෂිප් -2015 ත්‍රෝ බෝල් තරගාවලියේ අනු ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ශූරතාවය ඉන්දියාව දිනාගත් අතර තෙවැනි ස්ථානය බංගලාදේශය දිනා ගත්තේය.
තරගාවලියේ හොඳම ක්‍රිඩකයා සම්මානය ලහිරු උදාන දිනා ගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම හා කාන්තා ත්‍රෝ බොල් කණ්ඩායම පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ බැංගලෝර් හී සින්දි පු කොලේජ් ගෘහස්ත ක්‍රිඩාංගනයේදී තරගවලට සහභාගී විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්ත්වයට එන්න ගොඩක් කැපකිරීම් කළා අපි. අපි අද ඒ කැපකිරීම් වල වින්දනය සැබෑ ලෙස විඳිනවා. මා ඇතුලු අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ට සදා ජයම වේවා! (නි)
ඔබ සියලුම දෙනාට ජය වේවා ! (නි)
දක්ෂතාවයට රුකුලක් දෙනවනම් අපේ රට ක්‍රීඩාව අතින් ඉහලම තලයකට ගෙන්න පුළුවන්.මේ තරුණයන්ගේ කැපවීම ඉහලින්ම අගය කළ යුතුය. (බ)