
(සුජිත් හේවාජුලිගේ )
ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක් හෙට (18) ඇමරිකාව බලා පිටත්ව යයි.
ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම එරට දින කිහිපයක් රැඳී සිටිමින් මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.
මෙරට නියෝජිත කණ්ඩායමක් තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකාවට මීට පෙරද ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක ඇතුව හඳුන්නෙත්තිව යවන්න...
ඩයනා වගෙයි .ඩිස්නි ලන්තයකටත් යනවද ?