ශ්‍රී ලංකාවේදී අන්තර්ජාලය භාවිත කර අනවසර පිවිසුම් මගින් දත්ත රැස්කොට විදේශීය බැංකු ගිණුම්වල තිබූ ඇමෙරිකන් ඩොලර් විසි ලක්‍ෂයකට (රුපියල් කෝටි 2600) අධික මුදල් වංචා කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ තායිලන්තයේ සිටින චීන ජාතිකයකු බව රහස් පොලිසිය අද (28) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දුන්නේය. මෙම සිද්ධියට සම්බන්ධ වී මෙරටින් පිටුවහල් කිරීමට නියම කළ චීන ජාතිකයන් 17 දෙනාට පහසුකම් සලසා දුන් බවට සැකකළ, තායිලන්තයේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඉකුත් 26 වැනි දින ගුවන් තොටුපලේදී ප‍්‍රසන්න විතානගේ අත් අඩංගුවට ගැනීමෙන් පසු ලිංග් චෙන්ග් ෆූ සොයාගත හැකිවිය. විතානගේ අද දක්වා රිමාන්ඞ් කිරීමට නියමවිය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2 000 000*130=260 000 000 ඔන්න ගාණ
කෝටි 2600ට බින්දු කීයද කොල්ලෝ ?
26,000,000,000/130=200,000,000us$
කවුද මේ පුසන්න විතානගේ...
මම හිතාගෙන හිටියේ තායිලන්තෙයි චීනයෙයි ඉන්නේ ලස්සන බෝනික්කෝ වගේ කෙල්ලෝ කියලා බලාගෙන ගියාම කම්පියුටර් හොරුත් ඉන්නේ එහෙනේ.
ඉස්සෙල්ලාම චක්කරේ පාඩම් කර ගත්තොත් නරකද?
2 000 000*130=26 000 000 ඔන්න ගාණ
කෝටි 2600 ක්? ෂා මරුනේ. ලෝකේ ලොකුම ජොබ් එක ජීවිත කාලෙම කළත් ලැබෙන්නේ නෑනේ