IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තැඹිලි කැඩීමට ගිය සිසුවා විදුලි සැරෙන් මරුට

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රත්තොට පුස්සැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු පාසලේ ගසකින් තැඹිලි කැඩීමට ගිය අවස්ථාවේ අසල ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදි මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.

තැඹිලි බෑමට යොදාගත් ලණුව අසල වහලයට විසිවීම නිසා කෙක්කකින් එය ගැනීමට ගිය අවස්ථාවේ සිසුවාට මෙලෙස විදුලිසර වැදී තිබේ.

 මෙසේ මියගොස් ඇත්තේ එම විදුහලේම 11 වැනි වසරේ අකලංක ඉඳුවර නමැති සිසුවකු බව පොලිසිය පවසයි.

සිසුවා රත්තොට, කළුගල් තැන්න ගම්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

 



අදහස් (4)

තැඹිලි කැඩීමට ගිය සිසුවා විදුලි සැරෙන් මරුට

pakeer Tuesday, 16 January 2024 03:03 PM

නිවන් දකින තුරු ..පුතේ මෙවන් අකල් මර්නා කවදාවත්ම නොවේවා

:       0       2

පැරකුම් Tuesday, 16 January 2024 05:52 PM

තැඹිලි කැඩුවේ කාගේ වුවමනාවටද යන්න පැහැදිලි නැත...

:       0       2

Nihal Tuesday, 16 January 2024 07:50 PM

විදුහල්පති අත්අඩංගුවට ගත යුතුය

:       0       0

Bunny Preena Wednesday, 17 January 2024 10:03 AM

බොහොම කනගාටුදායක මරනයක්. ඒවගෙම බොහොම දුර් වල වාර්ථාකරණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site