(ටී.එල් ජව්ෆර්කාන්)

කොරෝනා  වයිරසය  හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ  දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි.

මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.10 ට ප්‍රථම දුම්රිය  කොළඹ බලා ධාවනය වූ අතර එම දුම්රිය පස්වරු 3.15 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.