(ජුඩ් සමන්ත)
තබ්බෝව වැවේ වාන් දොරටු විවෘත කිරීමට තීරණය කර ඇති බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කරන්නැයි පුත්තලම ආපදා කළමනාකර ඒකකය සඳහන් කරයි.
අද (21) පෙරවරුව වන විට ජල දොරටු විවෘත කිරීමට නියමිතව ඇත.
ඒ අනුව තබ්බෝව පහළ කොටසේ එනම් තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
(ඡායාරූපය - ජයරත්න වික්‍රමාරච්චි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd