
(යොහාන් භාසුර)
රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණ දී ඇති බරපතල ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීමේ අරමුණින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (3) මධ්‍යහනයේ විරෝධතාවක් පැවැත්වීය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවට පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී තැපැල් සේවකයෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100 000 ට අඩු ආදායම් ලබන දුප්පත් රජයේ සේවකයන් බලන්න. ඔවුන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ අවශ්‍යයි. ඒත් බදු ගෙවන්න ඕන නෑ. කරුණාකර මේවා පෞද්ගලීකරණය කරන්න. නැතිනම් ඔවුන්ගේ විරෝධතා, වැඩ වර්ජන අවසන් වන්නේ නැහැ
අද තැපැල් කරුවෙක් ලියුම් දිනකට විස්සක් විතර තමයි බෙදන්නේ මෙය courier service එකක් හැටියට පවත්වාගෙන ගියොත් ලාභ ලැබිය හැකියි..
රටේ ආර්ථික අර්බුධයක් තිබෙන බව රටම දන්නවා. ජෙප්පෝ පාරට බැහැලා අර්බුධය විසඳන්න පුළුවන් කමක් නැහැ. ජෙප්පෝ හදන්නේ සුපුරුදු පරිදි රට ගිනිතියලා අලුත් අර්බුධ ඇතිකරලා ආර්ථික ප්‍රශ්න විසඳන්න. පලයව් ගිහින් දවසේ වැඩ කොටස කරපල්ලා. කාලකන්නි හැත්ත.
මේ ගොල්ලන් නේද රාජපක්ෂලාට ඡන්දය දුන්නේ? දැන් අත ලෙවකන අය හොඳ නැද්ද?