
(මහින්ද නිශ්ශංක)
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මෙතෙක් තැපැල් ජන්ද සදහා අයදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයන් තම ආයතනයේ ප්‍රධානියා මගින් සහතික කළ අයදුම්පත් තේරීම් භාර නිලධාරි වෙත අද (8) දිනයේ ලබා දියයුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
මහමැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම පසුගිය 1 දා ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd