
(සුජිත් හේවාජුලිගේ)
තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට ලබන 11 සහ 12 දෙදිනේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි
සිය සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මේ සඳහා අවස්ථාව සැලසෙනු ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පසුගිය 4, ඊයේ (5) සහ අද (6) දිනවල පැවැත්විණ.
මේ අතර පසුගිය දින දෙකේදී තැපැල් ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ රාජිත කේ.රණසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ මල්ලි ඡන්ද බැලන්ස් කරන්න වගේ යන්නේ...!