පෙර පැවති සෑම මැතිවරණයකදීම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට දින දෙකක් තිබු නමුත් මෙවර මහ මැතිවරණයේදී උතුරු මැද පළාතේ ගුරුවරුන්ට එම අවස්ථාව අහිමි කර ඇති අතර එය දින එකකට සීමා කර තිබේ.
තැපැල් ඡන්ද අපේක්ෂක අයදුම්පත පිළිගන්නවාද නැද්ද යන බව කලින් දැන්වු නමුත් මේ වනතුරුම එය දක්වා නැති බවද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.
මේ සම්බන්ධව විරෝධතාවය පල කරමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දැන්වුවත් නම සඳහන් නොකර කිසියම් නිලධාරියකු පවසා ඇත්තේ එම නිතිය වෙනස් කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 2ක් හිතන්න දෙයක් නැත. අපේ කතිරය අපිට-හැමදාම කන පිටට (නදී)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට (නි)