මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ. මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙතෙක් තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර දීමට නොහැකි වූයේ නම් දිස්ත්‍රික් තේරී්ම්භාර නිලධාරීවරුන් වෙත අද දිනයේ භාර දීමට හැකි බවයි.
තැපැල් ඡන්ද අයදුම් පත්‍ර අද තැපැල් කිරීමෙන් වළකින ලෙස අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පවසයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ලැබෙන සියලු අයදුම් පත්‍ර ප්‍රමාදවූ අයදුම් පත්‍ර ලෙස සළකා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව ද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd