IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තප්පරේට ජලකඳක්

මේ බෙලිහුල් ඔය. ලංකාවෙ බොහෝ තරුණයන් විනෝදයට ස්නානයට ගිය, යන සහ ඉදිරියටත් යන තැනක්. මේ පෙන්වන්නේ ඇස් අදහන්නට අපහසු දර්ශනයක්. මෙහි එක් ක්ෂණයකින් ජලය වැඩි වන හැටි දැකිය හැකියි. අවට ඇති ගල් ගොඩැලි පෙනෙන්නට මළානිකව ගලායන බෙලිහුල් ඔය එක් ක්ෂණයකින් ඉතා වේගයෙන් ගලායන්නට පටන්ගන්නේ නොසිතූ විරූ ලෙසයි. මේ ඔබේ අවධානය වෙනුවෙන්මයි. ජීවිතය ගැන පරිස්සම් වන්න.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

තප්පරේට ජලකඳක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 565 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 720 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 301 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site