ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරව අතහැර දමන ලදි.
ඊයේ රාතී‍්‍ර 8.30 ට පමණ තණතීරුවත්, කී‍්‍රඩා පිටියත් පරීක්‍ෂා කළ අසෝක ද සිල්වා සහ පෝල් රයිෆල් යන විනිසුරුවරු දෙදෙනා, දෙපිලේ නායකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ කැමැත්තද ඇතිව තරගය අතහැර දැමීමට තීරණය කළහ.
වර්ෂාව නිසා තරගය නතර කරන විට පාකිස්තානු පිල ලකුණු 12 කට කඩුලූ දෙකක් දැවී අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියේය. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර සිව්වැනි එක්දින තරගය සෙනසුරාදා පැවැත්වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ ක්‍රිකට් ගහනවට වඩා හොඳයි පොල් කැඩුවනම්...
වැස්සට හේදෙන තරඟ ඇයි මේ කොළඹ තියන්නේ.....ඇයි රන්ගිරිදඹුලු ???
හතරවැනි,පස්වැනි තරගත් ඔහොම තමයි
පාලකයින්ටයි,ක්‍රීඩකයින්ටයි මැච් ගැහුවත් නැතත් සල්ලි හම්බ වෙනවා.අපිට තමයි හුළං
දඹුල්ල ක්‍රීඩා පිටියෙ නම වෙනස් කළානම් මිළග තරග දෙක තියන්න පුළුවං...
අයි වැස්ස ගැන දැන දැනත් ඔය තරග කොළඹ තියෙන්නෙ.. වගකීව යුත්තන් කොහේද? නිදාගෙනද ඉන්නෙ?? අපරාදෙ අපේ සල්ලි නිකං නාස්තිවෙනවා...
මෙලෝ රහක් නෑ...ශ්‍රී ලංකන් ක්‍රිකට්...
වැස්ස පකිස්ථානයට උදව් කළා...
වැස්ස පකිස්තානයට උදව් කරාල ....
මේගොල්ල වැස්ස කියල දැන දැන මයි කොලඹ ගහන්නෙ.. රන්ගිරිදඹුලු ක්‍රීඩාංගන මොකටද තියෙන්නෙ? අපරාදෙ හොදට සෙල්ලම් කරගෙන ආව විතරයි..
අනේ.. අපේ අයගෙ දැනුම...
පාලක මණ්ඩලයට පත්වෙන නිලධාරීන් මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනි.අඩුගාණේ තරගාවලියක් සැළසුම් කරද්දි කාළගුණය ගැන හිතන්න පුරුදු වෙන්න.
ඒක ඇත්ත දඹුල්ල වේලෙනවා ...ඔක්කොම හම්බන්තොටට
පකිස්තානෙට චාන්ස් 1 වැදුනා.....