
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලාංකික පුරවැසියන් තුන්ලක්ෂ නව දහස් දෙසිය තිස් හතරක් ශ්‍රී ලංකාවෙන් 2021 වර්ෂයේදී පිටව ගොස් ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
වැඩිම පිරිසක් විදේශ ගතව ඇත්තේ එම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදීය.
දෙසැම්බර් මාසයේදී 73827ක්ද නොවැම්බර් මාසයේදී 55527 ක්ද මෙසේ විදේශගත වූහ.
මේ අතර මෙරටින් පිටව ගොස් ඇති විදේශිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හාර දහස් හැට හතකි.
මෙරටට එම වර්ෂයේදී පැමිණ ඇති මුළු විදේශිකයන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් හතරදහස් එකසිය හතළිස් හයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. මොලේ තියෙන එවුන් රටින් යවාගන්නයි අපිටත් ඔන. මෝඩයො ටික ඉතුරුවුනාම උන්ව රවට්ටල මම උන්ගෙ ඊලග ජනාදිපති වෙනවා.
අනේ ඒ අයගෙන් කිහිප දෙනෙක් එංගලන්තයට ආවනම් මාසික පඩිය රු ලක්ෂ 10 ක් උපයා ගන්නට තිබ්බා සතියට පැය 40 'ඩබල් ඩෙකර්' බස් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට වැඩ කරලා..!
ඉන්න හිටින්න රටක් හදන්න ආපු කෙනත් රටින් ගියා නේද?