(ඩයනා උදයංගනී)
සබරගමුව පළාතේ හා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටත වැසි වාර කීපයක් ඇති වේ.ඌව සහ අම්පාර,මඩකලපුවට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd