
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව වෙත කරන ආයාචනයකි: කරුණා කර අවම වශයෙන් ඉදිරි දින 3 තුළ බල පවත්වන කාලගුණ තත්ත්වය නිවේදනය කරන්න. එය ක්‍රීඩා තරග වැනි එළිමහන් කටයුතු සංවිධානය කරන පාසල් ආදී ආයතනවලට මෙන් ම ගොඩනැගිලි ඉදි කීරීම් සහ අලුත්වැඩියා කරන පොදු ජනතාවටත් අත්‍යවශ්‍ය තොරතුරකි.