දඹුල්ල උසාවියේ නඩුවක තීන්දුවක් පිළිගත නොහැකි බව කියමින් ලලිත් විජේසිංහ නම් පැමිණිලිකරුවෙක් දඹුල්ල උසාවිය ඉදිරියේ ඇහැටු ගසකට නැඟ විරෝධය පළ කරන්නට විය. පොලිසිය ඔහු බිමට බස්සවා අත්අඩංගුවට ගත්තේය. අඟහරුවාදා ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හොඳටම බය වුණා ගහ කියපු ගමන්....එල්ලුම් ගහ නෙමෙයි නේ !!!!
මෙයාගේ වැරැද්ද මොකක්ද කියලා කිවුවා නම් නේද හොද?
පොඩි මිනිස්සු කවදත් ඔක්කොටම යටත්නෙ නේද? යහම්පත්
මේ පුද්ගලයට ඇත්තටම අසාධාරනයක් වෙලා ඇති .
සමන්ත...මමත් එකඟයි ඔබ සමග .
පොඩි මිනිස්සුන්ටයි ඔක්කොම..........
සුගත් හට පිළිතුරකි. ඔබට පුළුවන් ද නීතීඥ අනුග%හය ලබාදෙන්න. පාන් නැත්නම් කේක් කාපල්ලා වගේ කතාවක් තමයි ඔබ කියන්නේ. (ස)
පිස්සු ලෝකයක් මේක ...............
දොස්තරලාට බොරු කළොත් අඩි පහක් පල්ලෙහාට නඩුකාරයට බොරු කළොත් අඩි පහක් උඩට
කතාව වදුරන්ට කියන්න ගහට නැගලා
සුගත්, පෙරකදෝරුවෝ ගෙනල්ලා කතා කළාට වැඩක් නැහැ
මේක නඩු තීන්දුවක්නේ.විරුද්ධව කොහොමද අදහස් දක්වන්නේ?
මුල සිදින තෙක් ඉදීදෝ නුඹ...........
මෙහෙම දේවල් වෙන්නේ සමාජයේ වරදින්. තීන්දුව පිළිගන්න බැරිනම් ඉහල උසාවියකට යන්න උපදේශ් දෙන්න තිබුණා නීතිඥයන්ට. මේවා නොදන්නකමට වෙන දේවල්.
සමන්ත, ඔබ නියමයි
ගස් නැගල හරි යන්නේ නැහැ.. මෙ පාරත් මනාපේ ගිහින් ගහන්න.. රටේ නිතිය තව ටිකක් වල පල්ලට යවන්න
දුන්න තීන්දුව හරි හරී, වැරදී හරී බාරගන්න වෙනවා මල්ලී. වැරදීයි කියලා ෙවනස් කරන්නද? නඩුකාරයා තීන්දුව දුන්ෙනාත් දුන්නා. ඉතින් ගස් නැග්ගයි කියලා වැඩක් වෙන්නෑ .මොකද ඒ තීන්දුව තවත් දෙගුන වෙලා යන්න වෙනවා මිසක්. ඉස්සර අසාධාරණයකට ලක්වුනාහම උපෙදසක් ගන්න ආගමික නායකයන් හිටියා. උගත් නිතිඥයින් හිටියා. අද ඒ අයත් නීතියට අසුවෙලා . නීතියත් ඒ අත්තන්ව අසුකරෙගන.
කරපු වැරැද්ද මොකක්ද?
පොඩි මිනිහෙක් වළක් හෑරුවොත් ගෙම්බෙක්
අන්තිමට වෙන්නේ ඉතිං පැමිණිලිකරුට හිරේ යන්නයි .ඕකනෙ ඉතිං සැමදාම සැමතැනම වෙන්නේ .අපේ රටේ යම් කෙනෙකුට යම් අසාධාරනයක් වුනහම කියන්න කෙනෙක් නැහැ, කියන්න තැනක් නැහැ .ඒක නිසා තමයි ඔය මිනිස්සු ගස් නගින්නේ ? සමහර අය ලයිට් කනු වලටත් නගිනවා .අන්තිමට වදින්න ගිය දේවාලේ හිසට කඩාවැටුනා වගේ වැඩක් තමයි වෙන්නේ .
නියමයි....නියමයි....
අපරාදේ.කණ්ඩලමේ වැවට පනින්න තිබුණේ.
පොරවක් දීලා පිස්සෙක් ගහ මුලට යවන්න