IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තීන්දු ගත යුත්තේ ජනතාව තේරුම් ගෙනයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව තීන්දු ගත යුත්තේ ජනතා උවමනාවන් තේරුම්ගෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුව විකෘති තීන්දුවක් ගත්තොත් වන්නේ කුමක්දැයි තේරුම් ගත යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මෙවැනි ක්‍රියා කොට රටේ අනාගතය යොමු කරන්න හදන්නේ කොයි තැනකට දැයි ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ප්‍රශ්න කළේය.

ජනක රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ කටයුත්තක වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් තීන්දුවක් ගත්තාට ප්‍රශ්නයක් නැතැයි ද බාකිර් මාකර් මහතා කීය.

 



අදහස් (3)

තීන්දු ගත යුත්තේ ජනතාව තේරුම් ගෙනයි

sunil Thursday, 25 May 2023 05:44 AM

මඩ ගහන්නේ නැතුව සිදු කරන ඔබ තුමාගේ කතා ඉතාමත් සාධාරණයි; තර්කානුකුලයි.

:       0       1

සරත් චන්ද්‍ර Thursday, 25 May 2023 06:22 AM

බාකිර් මහතාගේ තීරණය නිවැරදියි, ඔතනට යන්න පෙර ජනතාවගේ උවමනා එපාකම් ඉටුකරන්න යන හැම දෙසපලුවාම් ඔය පඩිපෙළ නැග්ගන්යින් පස්සේ ජනතාව අමතකයි. එතනින් එහාට ඔවුන්ට වාසියට ජරාවට, කප්පම් ලැබෙනව නම් ජනතාවට හෙන ගැහුවත් කමක් නැ.

:       0       3

LGP. JATHUNARACHCHI. Thursday, 25 May 2023 06:54 AM

ඔව්. ඔබගේ නිර්වචනය අගය කරනු ඇත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site