(මනුල වික්‍රම)
විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත විසින් තන්තිරිමලේ පුද බිමේ 17 වරටත් සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව ඊයේ (06) දෙවන දිනටත් පවත්වනු ලැබී ය.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර උපප්‍රධාන සංඝනායක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව මෙම පිංකම පැවැත්විණි
ඊයේ දිනයේදී අලෝක පූජාව විවෘත කරනු ලැබුවේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජිරිකා සී චන්ද්‍රදාස මහත්මිය සමග විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලීන් නිවුන්හැල්ල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් විසිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd