
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහජන පීඩාවක් වන ආකාරයෙන් ගෝෂාකාරී ලෙස තනි රෝදයෙන් යතුරුපැදි පැදවු බාලවයස්කාර තරුණයන් දෙදෙනකු ඇතුළු 12 ක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
සැකකාර තරුණයන් සමග පොලිස් භාරයට ගත් යතුරු පැදි 12 න් 03 ක ලියාපදිංචි අංක අංක තහඩු නොමැති ඒවා බව පොලිසිය සඳහන් කරයි.
තරුණයන් පිරිසක් වට්සැප් සමූහයක් හරහා සංවිධානය වී රාත්‍රී කාලයට දියගම මත්තේගොඩ මාර්ගයේ සහ හොරණ කොළඹ මාර්ගයේ කෝරල ඉම ප්‍රදේශයේ රාත්‍රී කාලයට යුගල වශයෙන් තරඟයට තනි රෝදයෙන් ඝෝෂාකාරී ලෙස යතුරුපැදී ධාවනයේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. කේ. ජගත් මහතාට ලද තොරතුරකට අනුව උපාය දූතයකු එම වට්සැප් සමූහයට රහසිගතව යොමු කර වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර බාල වයස්කාර තරුණයන්ට යතුරු පැදී ලබා දුන් ඔවුන්ගේ ලියාපදිංචි හිමිකරුවන් ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 21
316
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තනි රෝදෙන් වැඩ පෙන්වූ 12ක් අත්අඩංගුවට