ගිටාරයක් වැයීම ඉතා අපහසු කටයුත්තක් බව එය වයන්නට උත්සාහ කර මග අතහැර දැමූ බොහෝදෙනෙකු දන්නා කාරණයක්. මේ පෙන්වන්නේ තත් හයකින් කරන්නට අපහසු කටයුත්ත ඉතා පහසුවෙන් තනි තතකින් කරන සංගීතඥයෙක්. ඔහුගේ හැකියාව විශිෂ්ට වන්නේ එම ගීතය බහ නොතේරුනද අපටද රසවිඳිය හැකි නිසාවෙනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd