රුපියල් තුන් කෝටියකට ආසන්න වීදි වටිනාකමකින් යුත් බව කියන කේරළ ගංජා කිලෝ 165ක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනකු අද (14) අලුයම තලෙයිමන්නාරමට වයඹ දිග මුහුදු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට අපේ මුහුදේ හුලඟක් වදින සීමාවටවත් එන්න ඉඩ තියෙන්න හොඳ නැහැ ?මාළු කිය කියා මුන් කුඩුයි, ගංජයි අදිනවා. අපේ රට විනාශ කරනවා (නදී)
මේවා අපේ රටට එන හැම ක්‍රමයක්ම නවත්වන්න ඕනේ.(හේ)