(සිතුම් චතුරංග)
වවුනියාව, සෙට්ටිකුලම වීරපුරම් ප්‍රදේශයේ අතහැරදමා තිබූ ගල්වළක තිබී මියගිය තිදරු පියෙකුගේ මළසිරුරක් සොයාගත් බව සෙට්ටියාර්කුලම පොලිසිය පවසයි.
සෙට්ටිකුලම ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදුකල පරීක්ෂා කිරීමකදී සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් අැත්තේ සෙට්ටිකුලම, වීරපුරම් පදිංචි සුප්පයියා මරුදන් නැමති 78 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා රාත්‍රියේ වගා බිම් වන අලින්ගෙන් අාරක්ෂා කරගැනීම සඳහා සවස වගාබිම වෙත යමින් සිටියදී පය ලිස්සා ගොස් ගල්වළ තුලට අැදවැටී අැති බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තිදරු පියාගේ සිරුර ගල්වලකින් මතුවෙයි