බුලත්සිංහල මහගම වවුලනකන්දේ තේ ඉඩමක ගල් වැටියක් බඳිමින් සිටි තිදරු පියෙක් (53) අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු සමග සිටි තවත් අයෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කර ඇත. වැස්සෙන් බේරීම සඳහා ඔවුහු අසල පිහිටි ගල් ගුහාවකට ගොස් සිටියදී අකුණු සැර වැදී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd