මෙම කටුසටහන ඔබට බොහෝ සරල චිත්‍රකරණයේ අවධීන් කියාදෙනු ඇති. සෙවණැලි, දිලිසීම් යනාදී සියලු කාරණා මෙම වීඩියෝව මගින් ඔබට හඳුනාගත හැකි වනු ඇති. ජෝන් සිල්ස්ට්‍රාගේ කාටූන් චිත්‍රයක් වන මෙය බැලූ බැල්මට අඳින්නට ඉතා පහසු යැයි සිතුණද එය කිසිසේත්ම එසේ නොවන බව නම් කිව යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd