ප්‍රසිද්ධ දමිළ රංගන ශිල්පියෙකු වන කමල් හසන් සහ තම දියණිය වන ශ්‍රැති හසන් එකට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට නියමිතය. ඔවුන් විසින් එකට රංගනයේ යෙදෙන පළමු චිත්‍රපටයද මෙය බව වාර්තා වෙයි. එම චිත්‍රපටය සටන් සහ හාස්‍ය එක්ව නිර්මාණය වූවක් බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd