ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී අභාවප්‍රාප්ත ශ්‍රී ලාල් ගෝමස් විසින් රචිත ‘තිත්ත රස’ දොරට වැඩම කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සිදු විය.
තිස්පස් වසරක ඔහුගේ මාධ්‍ය ඡායාරූපකරණ ජිවිතය පදනම් කරගෙන කෘථිය රචනා කර ඇත.
හිටපු ඇමැති ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මහත්මිය වෙත ශ්‍රි ලාල් ගෝමස් මහතාගේ මිනිබරියක වන හසිනි ජයසිංහ මුල් පිටපත පිළිගැන් වුවාය.
ගෝමස් මහතාගේ බිරිඳ මියුරින් ගෝමස් , දියණිය කාංචනා ජයසිංහ යන මහත්මීහු ද සුගත් වටගෙදර, ක්‍රිෂ්ණ විජේබණ්ඩාර , සුනිල් ලීලානන්ද, ප්‍රසන්න හෙන්නායක යන මහත්වරු ද කතා කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd