සෙවනගල කොවුල්ආරගම මහා විද්‍යාලයයේ දහ වැනි ශ්‍රේණියේ සිසුවෙක් පාසලේදී පහර කා මුලින්ම ඇඹිලිපිටිය රෝහලටත් පසුව රත්නපුර රෝහලටත් ඇතුළු කළ බව දැනගන්නට ඇත.
පන්තියේදී නමක් හදා විහිළු කළැයි කියන සිද්ධියක් මත මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ තණමල්විල් ප්‍රාදේශිය සභාවේ සභාපති ඩි කේ වසන්ත මහතාගේ පුතෙකි.
පාසලේ නියෝජ්‍ය විදුහල්පති පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන ආරංචියක් ඇතැත් පැමිණිල්ලක් ලැබී නැතැයි විදුහල්පති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් හමුදා පුහුණුවට යන්න ඇති. (නි)
ඔහුට නම් ගැහුවට කමක් නැහැ. එයා හදන්න බැහැ. (ස)