පශු සම්පත් ඇමැති ආරුමුගම් තොණ්ඩමන් සඳුදා රාත‍්‍රියේම සිය ඉල්ලා අස්වීම ඉවත් කැර ගත් බව ඔහුට සමීප ආරංචිමාර්ග කියයි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඔහු සමග සාකච්ඡාවකින් පසුව ගැටළුව නිරාකරණය විය. පශු සම්පත් මණ්ඩලයේ නිලධාරියකු ඉවත් කරන ලෙස ඇමැති එහි සභාපතිට නියෝග කළ නමුත් ඔහු එය නොකළැයි ද එම ප‍්‍රශ්නය මත ඇති වූ අර්බුදයකින් පසු ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති කාර්යාලයට යැවී යයි ද දැනගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකයි.
මෙයා කොහේ යනවද මේ සම්පත් දමල ගහලා
මේවා පච... ඇත්ත කතාව මීට ගොඩක් වෙනස්
මේක මහ විහිළුකාර දේශපාලකයෝ ඉන්න රටක්
අනේ බොරු නාඩගං. ලැජ්ජානැද්ද බොලේ
මේ මිනිස්සු ඇමතිකම් දාලා යන්නේ නැහැ කවදාවත් නිකන් බොරු බයිලා
මෙයානම් කවදාවත් යන්නෙ නෑ
හැම ආණ්ඩුවකම ඇමති කම් දරණ කපටි දේශපාලකයන්ට තැනක් දෙන්න හොදනැහැ. මෙයාගියොත් ඇමති බරින් එකක් අඩුවෙනවා.
ආණ්ඩුවේ ඔක්කොම හෙළුවෙන් සහ හොරු හෙළුවෙන් දැන් පෙන්වනු ලැබේ.
යන එන මං තියෙන්න එපැයි යන්න. ගහල එලෙව්වත් යන්නෙ නැති ජාතියක් මෙහෙ ඉන්නේ.
යනවනම් හොදයි
මේවා පච... ඇත්ත කතාව මීට ගොඩක් වෙනස්
ඇත්තටම ලංකාවේ කොහේද දේශපාලනයක් තියෙන්නේ. ඇමතිවරු විහිලුකරනවා.
මේවා ඔක්කොම පිස්සු වැඩ. ඇමති කෙනෙක් කියන්නේ මේ රටේ ජනාධිපතිටත් වැඩිය ලොකු කෙනෙක් ද ? ඇයි අස්වුණු කෙනා එක්ක සාකච්ඡා කරන්නේ.
හිටියා කියලා වැඩකුත් නැහැනේ එලවාලාම දාන්න තමයි තියෙන්නේ. මේ වගේ මිනිස්සු දැක්කම තමයි අපිට කදිරගාමර් වගේ මහත්වරු මතක් වෙන්නේ. එයාලට මෙයාල කරන්නේ අපහාසයක්.
බැසිල් මහත්තයා කනේ පාරක් දුන්නද දන්නේ නෑ..අර එයාට දුන්නා වගේ.....
බොරුවට හරි ඉල්ලා අස්වෙනව කියල ලියුමක් දුන්නෙ තොණ්ඩමන් විතරයි. කොයි ඇමතිත් කරන පොදු වැරදි මුන්නැහේ ටිකක් වැඩිපුර කරනව තමයි. ඒ වුනත්, මෙතනදි ගත්ත ස්ථාවරයනං කාටත් ආදර්ශයක් විය යුතුයි.
සුලං හමනවා ඉර පායනවා වගේ නිතර ම සිදුවන ෙදයක් තමා තොණ්ඩා ඉල්ලා අස්ෙවනවා ඉල්ලා අස්වීම ඉල්ලා අස් කරගන්නවා
මෙයා මේ රටට ලොකු පිළිලයක්. සීයගේ නමත් කන කෙනෙක්. දේශපාලන රස්නයෙන් ඔළුව උදුමගත්ත කෙනෙක්. ජනාධිපතිතුමනි යන්න දෙන්න. ඔබ සමග අපි ඉන්නවා.
කප්පම දුන්නම ආපහු එන බව අපි දන්නවා.
ඇමති නියෝග කල පලියට සභාපතිට සේවකයෝ අස් කරන්න බැහැ කිසිම වරදක් නොකර ඇමති කිව්ව මොකක් හරි බලු වැඩක් නොකර ඉන්න ඇති ඒකයි ඔය ඇමතියා වලිගෙ පාගගෙන දගලන්නේ.
මූ යන්න ???????????????? කොහේ යන්නද ????????????????? මේක මහා විහිළුවක්.
හොදටම බීලා හිටපු වෙලාවක ලියපු ලියුමක් වෙන්න ඇති.
දාල යන්නෙ නැහැ. මැරෙන්න ඕන නැතිනම් යන්නෙ නැහැ.
ඇයි සාකච්ඡා කරලා නවත්ත ගත්තේ. ? යන්න දෙන්න නේ තිබුනේ. යනවද බලන්න. මැරෙණකල් දාල යන්නේ නැහැ. අපේ ඇමතිවරු මේවට රැවටෙනවනේ. බැසිල් මහත්තයාට මොළේ තියෙනව කියලයි අපි හිතුවේ. මින් පස්සේවත් යන එවුන්ට යන්නදීලා වැඩ පුළුවන් අය ඒ තැන් වලට දාලා ඉදිරියට යන්න බලන්න. ඔය කට්ටිය තියාගෙන ඉදිරියට යන්න බැහැ.