ජාතික පශ්‍ර සම්පත් මණ්ඩලයේ ප්‍රශ්නයක් මත පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතා ඇමැති කමින් ඉවත් වී යැයි අද රාවයක් පැතිර ගියේය. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපැල් මගින් ජනපති කාර්යාලයයට යවා ඇතත් එය බාරගෙන නැත. තොන්ඩමන් මහතා අද සවස ජනාධිපති කාර්යාලයයේ සිටි බව ද දැන ගන්නට තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් බැසිල්ව දාලා ෂේප් කරලා දානවා.
ඔයා අපි දන්න දෙපත් නයි පැටියෙක්, ජේ ආර්, ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද,ඔය කවුරුත් අහුවුනා
අන්තෝජටා ! බහිජටා !
ලොකු දෙයක් මේ පාරවත් ගියොත්. බලයට පත් වෙන හැම රජයකටම මුට්ටුව දැම්මේ කාට ආදරේටද කියලා දන්නෝ දනී. ඒ වගේම කරපු කරන වැඩ ගැනත් දන්නෝ දනී. විනයක් නැති ජරාම ජරා දෙශපාලකයෙක් . ඒ වගේම හොරෙක්
අත්තෙන් අත්තට පනින රිලවුන් හින්ද හරි කරදරයක්!! ඒ වගේම රටට බරක්
හිටියා කියලා ඇති වැඩක් තියෙනවද ? දේශපාලුවෝ මුළු රටටම බරක්
අලි බබා සහ හොරු 110
උරුලෑවා ගිය පාර වගේ
මුන් ඉපදිලා ඉන්නෙ රට කන්නයි
අනේ මෙයා ඇයි මේ ඇමතිකමේ සැපසම්පත් දාලා. මේක පංච කාමයේ ඇළිලා ඉන්න එකක්
පවූ පුංචි බබා.
එහෙනම් ඔච්චර දැගලුවේ මොකද ? ගඩාෆිත් ඔහොම කිව්වා
ඔයගොල්ලා ඉන්නේ මහින්දගේ අගේ ඉදන් කන කන්න නේ.....