IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං

 

(අංජුල මහික වීරරත්න)

පසුගිය වසර එකහමාර ඇතුළත කජීමා වත්ත නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වුනේ තුන්වැනි වතාවට බව එම ප්‍රදේශය බාර  ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය.

වත්තේ පදිංචි ඇතැම් පුද්ගලයන් රජයෙන් නිවාස දෙක තුනක් ලබාගෙන තිබෙන බවත් ස්ථීර නිවාස ලබා ගත්තත් ඔවුන්  වත්තේම පදිංචිව සිටින බවත් ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙහිදී කීවෙි මෙහි පදිංචි සියලුම දෙනාට 2014 දී ‍නිවාස ලබාදී  භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් බවයි.

නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙහි පදිංචි කර තිබෙන්නේ පවුල් 20ක් පමණක් බවත්  ඉතුරු පවුල් 200ම අනවසර පදිංචිකරුවන් වන අතර  2015 වසරෙන් පසුව මෙහි අනවසර පුද්ගලයන් පදිංචි වු බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.



අදහස් (2)

තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං

SL Wednesday, 28 September 2022 04:15 PM

ගෙවල් දුන්න මිනිස්සු ටික එලවල දාන්න. දාල හමුදා කඳවුරක් දාන්න. මේක හරි කෙලියක් නේ. ගෙවල් හදල දීල ත් ඒවාය කුලියට දීල ආයෙත් මෙතනම ලගිනවා. මේ මිනිස්සු රටට අවහිරයක්

:       0       9

de silva Wednesday, 28 September 2022 07:19 PM

කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා පක්ෂ විපක්ෂ දේශපාලකයෝ ඕකට කෙළ හලනවා. ලක්ෂ ගණනින් වන්දිත් දෙනවා. මොහොතකට සිතා බලන්න අපි නගර සභාවේ අවසර ඇතුව අපේ ඉඩමේ නීත්‍යානුකූලව හදා ගත්තු අපේ ගෙයක් ගිනිගත්තොත් අපට මෙහෙම වන්දි ලැබෙනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site