ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩ ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාහක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
එම ස්ථානයේ සිටින මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ තාජුඩින්ගේ දේහය පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය බවයි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල මිනි ගොඩ දාල මහින්දගේ ජයග්‍රහණය නවත්තන්න නම් බැරි වෙයි වගේ මේ පාර. (නදී)
පරාජය ස්ථිරයි (නදී)
17 වෙනිදට පස්සේ තාජුදීන්ගේ සිරුර ආපහු තිබුන තැනටම යාවි. . අපි ඕන තරම් මැතිවරණ කාලෙට හාරන මිනී වළවල් දැකල තියෙනවා. (නදී)
සැක සහිත හේතු මත පොළොව යටට ගිය මිනී දහස් ගණනක් තිබියදී මෙය පිටුපසම දුවන්නේ කාට රිදවීමට දැයි ජනතාව පැහැදිලිව දනී. (ම)
නිතිය රජ වේවා (බ)
තව ටික දවසකින් දැනගන්න පුළුවන් කට්ටියගේ වැඩ ටික .......(ම)
ඉක්මණින්ම සියල්ල දැනගන්න ලැබේවි (නි)
සම්පත්, මහින්දගෙ ජයග්‍රහණය නවත්වන්න දෙයක් නෑ. දැනටමත් පැරදිලා ඉවරයි. (අ)