IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තාජුඩීන් යළි සැතපෙයි

2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ සුසානයේ යළි තැන්පත් කෙරිණි.

ඔහුගේ සමීප නෑයෝද ඒ අවස්ථාවට එක්වූහ.

 

 



අදහස් (0)

තාජුඩීන් යළි සැතපෙයි

දුමින්ද Friday, 18 September 2015 08:08 AM

දේශපාලන කප්පමක ගොදුරක් වුණ මළ සිරුරක් තාජුඩීන් සොයුර ඔබට නිවන් සුව යළිත් මෙන් දේ සිදු නොවේවා කිසිදු ආත්මයක (ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 18 September 2015 08:20 AM

මේ මිනීමරුවන්ට හොඳට නින්ද යනවද දන්නේ නැහැ, මේ වගේ දේවල් කරලා (ම)

:       0       0

රොහාන් Friday, 18 September 2015 12:36 PM

සාමාන්‍ය කෙනෙකු කරලා තුබූණා නම් බලන්න තිබ්‍බ කුදලාගන යන හැට්.(අ)

:       0       0

ධම්ම Friday, 18 September 2015 08:29 AM

ඔහුගේ සමීප නෑයන්ගේ අසීමිත ඉවසීම අගේ කරමු. (ම)

:       0       0

විකී Friday, 18 September 2015 09:14 AM

මේවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි. ඔක්කොම දේශපාලන ක්‍රීඩා. පක්ෂ දෙක සෙල්ලම්කරනවා. මට මතකයි චන්ද්‍රිකත් සූරියකන්ද මිනී වලවල් ගැන කරපු ටීවී ෂෝ එක. නමුත් තවමත් කිසිවකුට දඬුවමක් හෝ වාර්තාවක් දීලා නෑ. මේවා ගැන හොයන්නේ ඡන්ද ළංවුණාම විතරයි (බ)

:       0       0

රොහාන් Friday, 18 September 2015 03:29 PM

අපි නිදි නෑ ඇස් ඇර ගේනයි ඉන්නේ බලමුකෝ .බලමුකෝ . (අ)

:       0       0

නුවන් Friday, 18 September 2015 09:41 AM

මේවගේ දේවල් බොරුවට ජන්ද ප්‍රචාරණයට ගන්න ලජ්ජා නැද්ද කියල අහන්න කැමතියි (ම)

:       0       0

සාලිය Friday, 18 September 2015 09:42 AM

මිනිය අයෙ එම්බාම් කරලා තියන්න ඊළඟ ජන්දෙට (ම)

:       0       0

රොහාන් Friday, 18 September 2015 09:48 AM

වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න ...(ම)

:       0       0

වසන්ත Friday, 18 September 2015 07:02 PM

හැබැයි දැන් රටේ මිනිස්සු බොහොම බුද්ධිමත් (නි)

:       0       0

මොහොමඩ් Saturday, 19 September 2015 07:59 AM

ඔය ජන්දේ කාලෙට කරන බොරු වැඩ දැන් ජනතාව බුද්ධිමත් (ම)

:       0       0

ගාමිණී Friday, 18 September 2015 06:50 AM

මොකක්ද අවසාන නිගමනය (බ)

:       0       0

රෝහණ Friday, 18 September 2015 07:00 AM

එ්කට නම් කමක් නැහැ සියලු ඝාතක තොරතුරු හොයා ගත්තට පස්සේ මොකද ඕකේ ඝතකයාටත් මරණ දඬුවම හිමිවිය යුතුයි. (බ)

:       0       0

ඉන්දික Friday, 18 September 2015 07:26 AM

නැවතත් ලඟදි පැවැත්වෙන පළාත් පාලන ජන්දෙදි ගොඩ ගමු! (ම)

:       0       0

ගමගේ Friday, 18 September 2015 07:29 AM

ජන්දය ඉවර වුණාම ඕක තියාගෙන ඉන්නේ මොකටද.මත් ජන්දේ දුන්නේ මේ කබල් ආණ්ඩුවටද කියල හරි කලකිරීමක් ඇති වෙනවා (ම)

:       0       0

ජනක Friday, 18 September 2015 07:42 AM

හැම එකක්ම ඔය වගෙයි. අන්තිමට රැවටුනේ කවුද? (හේ)

:       0       0

විදුරංග විතානගේ Friday, 18 September 2015 07:48 AM

නැවත ගොඩ ගැනීම 2020 දී (හේ)

:       0       0

රෝහිත Friday, 18 September 2015 07:50 AM

මේ සම්බන්ධව ආයේ කතා කරනවා අඩුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site