ගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන අංශයේ පවත්වාගෙන ගිය අභ්‍යන්තර දත්ත ජාල පද්ධතියේ සීපීයූ පරිගණක උපාංගය පෙන්ටියම්ස් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයාට යවා 2012 මැයි 16 දින සවස 6 සිට පසුදා උදේ 6 දක්වා ලැබුණු හා ලබාගත් දුරකථන ඇමතුම් ගැන වාර්තාවක් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවකදී එම නියෝගය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අල්ලපනල්ලේ සී පී යු එකත් අතුරුදහන් කියයිද දන්නේ නැහැ.? (ර)
මෙය හතරබීරි අපබ්‍රන්සයක් බව තාක්‍ෂණය ගැන අවබෝධයක් ඇති අයට නම් වැටහෙනු ඇත. පොදුවේ ගත්විට මෙවන් විකාර තේරුම් ගත නොහැකි ජනතාව මුළා කිරීමට හැකිවීම අවාසනාවකි.(අ)
එකටත් ගේම් එක දීල ද දන්නේ නැහැ (අ)