හක්මන සිට අවුත් තංගල්ලේදී කෙළෙසීමට ලක්වූ දැරිය විසින් තංගල්ල නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ හඳුනා නොගනු ලැබීම සඳහා ඔහුගේ බිරියගෙන් රුපියල් ලක්ෂ පහක කප්පමක් ගනිද්දී තලාව කාරියමඩිත්තේ ජයවර්ධන වීරසිංහ පතිරණගේ සුසන්ත පුෂ්පකුමාර ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස තංගල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ජේ.එච්. රංජිත් ජයන්ත මහතා නියෝග කෙළේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ සිටින පාලංකඩ හීන්මල්ලි (සුගත් චමින්ද) මේ කප්පම සැලසුම් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට වැඩ කිඩ වලට වග කියන්නේ කවුද ?
දැන්නම් රටේ තුන්කාලක්ම ඉවරයි. ඉතුරු කාලත් කන්න ඉදිරි ඡන්දෙදි ජනතාවට භාරයි
මේ මිනිස්සු ලංකාවම කනවනේ
ලංකාව ආසියාවේ ආශ්චර්ය වීමේ වැඩ පිළිවලට හම්බන්තොට දිස්ත්‍රික්කය මුල් තැන දී කටයුතු කරනවා වගේ. පළාත් හා ප්‍රාදේශීය අපේ දේශපාලඥයෝ ටික බරටම වැඩ. මොවුන්ව දේශපලෙනට ගාවා ගත් අපේ ජනතාවට දීර්ඝායු ලැබේවා!!
රටේ ආශ්චර්යමත්ම නගරය තංගල්ලයි
රට පෙරට ළමා දුෂණ කරළියට... අනේ මෙහෙමත් ආශ්චර්යක් !!!
මෙවැනි මිනිසුන්ට ඔබගේ ඡන්දය දීම ගැන හිතා බලන්න. ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහළුන්නේ. (ස)
සමහර අය මෙය හරියට තේරුම් අරගෙන නැහැ. (ස)
ළමා අපචාර, දූෂණ, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, මිනිී මැරීම් කළ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි. (ස)
පුදුම ලංකාවක් මේක ..
ඔහොම වෙයි කියලා අපිත් හිතුවා. (ස)
හරි ෂොක්
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න එවිට ඔහෝම වෙන්නේ නෑ
අන්තිඅමට සල්ලි බලය තමයි වැඩ කරන්නේ
දේසපාලුවෝ බේරගන්ඩ උපා යොදන්නේ මැරයෝ . මැ රයින් බේරාගන්නේ දේසපාලුවෝ ??????