(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල ගොඩැල්ල කදුරුපොකුණ මාර්ගයේ දී නිවෙසක සඟවා තිබූ ලොරිකය කොමඩු අස්සේ සඟවා තිබු මත් කුඩු කිලෝ 200ක අධික ප්‍රමාණයක්, ටී 56 ගිනි අවියක් සහ නවීන පන්නයේ රිවොල්වර පහක් පොලිස් බාරයට ගෙන ඇත.
කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරියේ සකසන ලද විශේෂ කුටියක මෙම මත්කුඩු සහ ගිනි අවි ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තංගල්ලෙන් කුඩු සහ ගිනි අවි සහිත ලොරියක් අල්ලයි
සිරිවර්ධන Monday, 22 September 2025 01:19 PM
පන්නපු කන්ටේනර් 323 අස්සේ මොන තරම් කුඩු සහ ආයුධ ඇවිල්ල ඇතිද? මේ අපරාධය කළවුන්ට දඬුවම් දෙන්න විශේෂ උසාවියක් හදන්න ඕනෑ...
කෞෂිMonday, 22 September 2025 02:03 PM
ඇත්ත තමයි. මේ ආණ්ඩුව ඇවිල්ලත් මෙහෙමනං, ඉස්සර කොහොම කරන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නේ!?!
අරවින්ද මොණරවිල Monday, 22 September 2025 02:20 PM
නාමල් රාජපක්ෂ ඉදිරියේ නඩු අහමුද?
රංජිත් Monday, 22 September 2025 01:23 PM
ඇයි බං මේ ඔක්කොම තංගල්ලෙන්ම හම්බ වෙන්නේ... ඒ තරම් ආරක්ෂිතවද තංගල්ල පැත්ත...?
HafeelMonday, 22 September 2025 02:10 PM
අර 2029 සිහින ජනාධිපතිගේ දිස්ත්‍රික්කයනේ...
ගුණසේකර Monday, 22 September 2025 02:27 PM
වරාය බාර ඇමතිගෙ ගම තංගල්ල. ඉතින් තේරෙන්නෙ නැද්ද සම්බන්ධේ..
අරවින්ද මොණරවිල Monday, 22 September 2025 02:07 PM
ඕවා රාජපක්ෂලාගෙ බඩුමල්ල, බැරි වෙලාවත් නෑ මොලයා ජනාධිපති වුණා නම් ලංකාවට කුඩු වසන්තයක් උදාවෙන්නේ...!
වසන්ත Monday, 22 September 2025 02:32 PM
රාජපක්ෂලගෙ කාලේ තියා ඉතිහාසයේ කවරදාකවත් මාලිමා ආණ්ඩුවේ කාලේ තරම් කුඩු වසන්තයක් තිබිලා නෑ. ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙනත් කුඩු ගෙන්නන එවුන්ව අල්ලගන්න බෑ. නොදකින් හාල්පාරුවො.
උකුස්සා Monday, 22 September 2025 02:14 PM
නාමල් සුළඟ...
Pradeep Kumara Monday, 22 September 2025 02:27 PM
මේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ දකුණු පලාත මෙවැනි ක්‍රියා සඳහා ඉතාමත් ආරක්ෂාකාරී තැනක් වී තිබූ බවයි.
රනේ Monday, 22 September 2025 02:30 PM
මිනිස්සු තංගල්ල වන්දනාවෙ එක්කයන රස රහස...
ගල්පර Monday, 22 September 2025 02:41 PM
රාජපක්ෂලා ආණ්ඩු කරලා තමයි අපේ රටේ මේ කුඩු රාජ්‍ය බිහි කලේ. ඒවායේ ප්‍රතිඵල තමයි අපි නාමල්ගේ ගෝලයින්ගේ කුඩු වලලපු කන්ටේනර් පිටින් දැක්කේ.දැන් මේ මාලිමා ආණ්ඩුව දැඩි නීති රීති දාලා මෙච්චර වැටලීම් කරත් තවත් දිනෙන් දින මෙහෙම කුඩු මැවෙනව නම්, නැවත ඉස්සරහට බැරිවෙලා හරි නාමල් බේබි රට කරොත් කොහොමට තියේද?