
(ඩී.ජි. සුගතපාල)
තේ කම්හල් සේවකයකු විදුලි සැර වැදිමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යක්කලමුල්ල කරාගොඩ තේ කම්හලේ සේවකයකු වන 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු කම්හලේ ගරාජය තුළ විදුලි බලයෙන් වාහන සෝදන යන්ත්‍රයකින් වාහනයක් සෝදමින් සිටියදි විදුලි සැර වැදි ඇති අතර පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd