
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ වර්ෂයේදී තේ කම්හල් හයක් වැසී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය
හයක් වැහෙන කොට පසුගිය කාලයේදී වසා දමා තිබූ කම්හල් 16ක් මේ වර්ෂයේදී විවෘත කළ බව පැවසූ අමාත්‍යවරයා 2018 අවුරුද්දේදී කම්හල් දහතුනක් වැසී ගොස් ඇතැයි ද සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහත්වරු ගිනිතියපු ටිකත් එක්කද මේ ගාන?
සමහරු තමන්ම ගිනි තියාගෙන ඒකට රජයෙන් හරි කොහෙන් හරි ආධාර එහෙමත් ගන්නවා.