
(අංජුල මහික වීරරත්න)
තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි.
මෙම විශේෂ තේ හා එළවළු පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක් වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 3000ක් අඩුවෙන් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
තේ හා එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම කොමර්ෂල් පොහොර සමාගමටත්, අර්තාපල් සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම ලංකා පොහොර සමාගමටත් බාර දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත් අතර ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම විසින් සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත පර්යේෂණ කර එම කාර්ය මණ්ඩලය මෙම විශේෂිත මිශ්‍ර පොහොර නිෂ්පාදනය කළ බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ-එළවළු අලුත් පොහොරක් වෙළෙඳපොළට