ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය 2 වැනි කොටසේ ටෙනිස් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති තරගාවලියෙන් තායිලන්ත ක‍්‍රීඩකයෝ තරග 3/2 ජයක් ලබා ගැනීමට සමත්වුහ. ඒ අනුව ශ‍්‍රී ලංකාවට තරගාවලියේ 2 වැනි කොටසේ රැදී සිටීමට අපේ‍්‍රල් මස හොංකොං රාජ්‍යයේදී හොංකොං පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ජය ගැනීම අනිවාර්යවේ. තායිලන්ත ක‍්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම නිසා අද (12) පැවැති කේවළ ඉසව් දෙකේදී ශ‍්‍රී ලංකාවේ දිනේෂ්කාන්තන් තන්ගරාජ් ට සහ විමුක්ත ද අල්විස් ට නිතරග ජයක් හිමිවුහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd