රංජන් කස්තුරි
රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහීනි විවාදයකට එන්නැයි හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරාධනා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
රටේ මුළු ණය බරතාවයෙන් අති බහුතරය රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ලබාගත් ණය බවද කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (22) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් දිගින් දිගටම ගෝබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් රටේ ජනතාව මුලාකර මින් සිටින බවද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
රාජපක්ෂ ආණ්ඩුව පැවති ඉකුත් 2014 වසරට සාපේක්ෂව වර්තමානයේ බඩුමිල හි වෙනසක් වී වෙනසක් නැති බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ ණය බරත් නෑ , බඩු මිලත් වැඩි නෑ. තව ලැජ්ජාවක් නැතුව විවාද වලටත් කතා කරනවා.
මෙයා කයිවාරු ගහන්නේ මිනිසුන්ගේ ලේ බීලා. ලේ මාපිලෙක්.
විවාදයෙන් පැරදුණොත් ආණ්ඩුව විසුරුවනවාද ?
මහින්දගේ සමය කොහොමත් අපට අමතක නෑ. අපි මැරිලා ඉපදුනේ නෑ. හැබැයි වර්ථමානයත් ඉදිරියේ දී අමතක කරන්නෙත් නෑ. දෙගොල්ල සෙට් වෙලා. දෙමාරුවට කරපු වැඩ අමතක කරන්නේ කොහොමද? මහින්ද මහතාට කොන්දක් තියේනම් මේ අභියෝගය භාරගත යුතුයි. නමුත් භාර ගන්නේ නෑ. පරදින බව දන්නවා. තමන්ගේ කෙරුවාව බහුතර ජනතාව නොදන්නවා වුනාට තමන් දන්නවනේ.
එයි කියල තමා අපටත් බය. කුරුඳු පොලු එහෙම ලේස්තියි?
ඕවට රැවටෙන නඩයක් හිටියට බහුතරය නොරැවටෙන බව 2015 ජනවාරී 8 ඔප්පූ කරලා පෙන්නුවා.
ණය බර ගැන විවාදයක් තියන්න ඕන නැහැ. මගේ මව්බිම බරපතල ණය උගුලක සිරවී සිටින වග, ලෝකයේ දුෂිතම රටවල් හතරෙන් එකක් බව, බොහෝදෙනෙක් දුෂිතයන් බව, මුළුමහත් ජනතාවම දනිති. හැකිනම් නැත කියන්න.
ණය බර ගැන විවාදයක් තියන්න ඕන නැහැ.මගේ මව්බිම බරපතල ණය උගුලක සිරවී සිටින වග, ලෝකයේ දුෂිතම රටවල් හතරෙන් එකක් බව, බොහෝ දෙනෙක් දුෂිතයන් බව,මුළුමහත් ජනතාවම දනිති. හැකිනම් නැත කියන්න.
බල්ලා හෙමින් නොගියත් කිසි වැඩක් නැති. ඌරා මඩ හෑරුමුත් වැපුරුමක් බැරි, හිවලා සිංහ වෙස් ගත්තත් නාද බැරි.. මේ පිංගුත්තර තක්කඩි මොංගල් නඩේගේ සුඛවිහරණය නිසා අපේ ලක් අම්මා ණය උගුලක සිරවී තිබෙන බව අපි දනිමු .