
(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (26)දැනුම් දුන්නේය.
එම නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කිසිදු ලාංකිකයකු අනිසි බියක් ඇති කරගත කරගත යුතු නැතැයි ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26)පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් බොහොම දේවල් සිදුවුණේ ඔය විදිහට... එසේ වුවත් රට දැන් බංකොළොත්...
ඒක අපි දන්නවා බිලියන ගණන් ණය ගත්ත යහළු මිත්‍රයෝ බංකොලොත් බාවය ප්‍රකාශ නොකරපු උන්ගේ ණය බොල් ණය කරලා අපේ තැන්පතු වලට කෙලින්න ආවොත් ඔහෙට හොම්බෙන් යන්න වෙන බව ඔහේ දන්නවා නේද? උන්ගේ ඉඩකඩම් ගැහැණු විකුණලා හරි බැංකු ණය ගෙවන්න කියන්න.
බලපෑමක් නම් නැහැ තමයි. ඒත් එක ගෙඩිය අරන් හතරට කපලා කෑල්ලක් දුන්නා වගේ තමයි වෙන්නේ...?
අනේ හැබැයි. කාලකන්නි දේශපාලුවන් යටතේ අපේ ඉතුරුම් බෙහෙවින්ම අවප්‍රමන වුනා. දැන් අපෙ අර්තසාදක අරමුඩල්වලත් එම දසවම ලබන්නයි යන්නෙ. හැතිකරේ ජාරපක්ෂ හොර නඩෙ මෙහෙයවීම තොරගත්තෙත් ඒ්කයි.