(ඩයනා උදයංගනී)
මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහය ද ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලු ණය හිමියන්ට සාධාරණ හා සමානව සලකමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට එහිදී එකඟතාව පළ කළ බව ද අමාත්‍යවරයා පැවැසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කිසිදු රටක් කොන්දේසි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කී සේමසිංහ මහතා ණය හිමි රටවල් ශ්‍රී ලංකාවට පිටුපානු ඇතැයි නොසිතන බව ද කීවේය.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය ගැන සාකච්ඡා සුබවාදී
Rasika Chaminda Monday, 07 November 2022 01:17 PM
මුන්ගෙ මූනවල් දැක්කම දෙන ණයත් නැති වෙයි වගේ...