පොලොන්නරුවේ 28 කනුව ප්‍රදේශයේ මිරිදිය මාලුන් ඇති කිරීමේ මුවාවෙන් අඩි 20 ක වලක් කපා දෝනා බැස නිදන් හාරමින් සිටි බව කියන 6 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
හම්බන්තොට ප්‍රදේශයේ සිට ඩිෆෙන්ඩරයිකින් පැමිණි පිරිසක්ද, මාතර, අරලගන්විලින් පැමිණි කිහිප දෙනෙක් ද අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය කියයි.
මල් බුලත් හා පුද පුජා භාන්ඩ රැසක්ද වතුර මෝටර් ආදියද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකා මොනවා කලත් නීතිය අකුරටම ක්‍රියාත්මක කර හැම දෙයක්ම හෙළිකරනු. එවිට හැමෝම දැනගතයුතුයි (නදී)
පොලොව මතු පිට කාලා, දැන් පොලොව හාරාගෙන කන්නත් එනවා මෙතන.(නදී)
ඊළඟ ඡන්දයේදී නාම යෝජනා දෙනවිට නිදන් හාරමින්, රට වටා ගසා කමින් බඩ වඩා ගත් උදවිය පැත්තකට කළ යුතුය. (නදී)
දැන් ඔය වාහන ගැන සොයන්න ගිහින් නේද යහ පාලනය ගැන මතක් කරමින් ඒවාට විරුද්ධ වුනේ. අපි නම් දැන් මේවාට මොනවත් කියන්නේ නැහැ. අන්තිමට කියාවි අපිට දැන් යහ පාලනය නිසා නිදහසේ නිධානයක්වත් හාර ගන්න නැති වුනා කියලා. (නදී)
බේබි දුන්න ආදර්ශය ගෝල බාලයින් නියමේට සිදු කරගෙන යනවා. හම්බන්තොට ඔක්කොම නිදන් හාරලා ඉවරයිනේ. (නදී)
හම්බන්තොටින්ම ඇවිල්ලද? (නි)
හම්බන්තොටින් ආවා නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. (නදී)
හැමෝම දන්නවා මේ කවුද කියලා (නි)
සමහර විට නිදන් හාරන්න වෙනම කාර්ය සාධක බලකායක් පිහිටලා තියෙන්න ඇති යාන වාහන දීලා රජයෙන් වැටුප් ගෙවලා. ඒ අය කැලෑ වැදිලා හිටිය නිසා දන්නේ නැතිව ඇති තමන්ගේ ආණ්ඩුව පෙරලිලා කියලා. (නදී)
මාධ්‍ය සංදර්ශනයක් විතරයි. .දේශපාලකයන්ට මුක්තිය. ඕකතමා හැමදාමත් වුණේ.
පරණ ආණ්ඩුවම තියනවා කියල හිතාගෙන වෙන්න ඇති හම්බන්තොටින් ඇවිත් තවත් බලපුළුවන්කාරකම් කරන්නේ. (අ)
ඔය කතා ඔප්පු කරන්න පුළුවන් නම් ඇයි දූෂණ කොමිසමට පැමිණිලි නොකරන්නෙ? දැක්කා වගේනෙ කට්ටිය කියන්නෙ. (නි)
යුව රජු දන්නවා ඇති හරියටම ඔතන නිදානයක් තියෙනවා කියල, නැතිනම් හම්බන්තොටින් එයියැ. එල්ලලා මරන්නයි තියෙන්න (අ)
රටේ තියෙන දුෂණ වංචා හොර මැර කම් දැන්වත් නවැත්තුවොත් හොදයි නේද?(දිල්)
බේබ්ලා සහ යාලුවෝ කරපු වැඩ නිසා අපේ පැතිවල තාම පාරිසර හානි හරියට. සීතාවක වැව් බැම්මේ ඉන්නේ අයගෙන් අහන්න (නදී)
අනේ ඇප දෙන්න එපා (නදී)
මට පේන්නේ තවමත් දුටුගැමුණු රජතුමාගේ කඩුව සොයනවාද කොහෙද (නදී)
පොළොව යට නිදන් හොයන යන්තරය තියෙන්නෙ අර බේබි ලඟයි (නදී)