IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩීසල් බවුසරය ත්‍රිරොද රථය මතට පෙරළේ

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දුන්හිඳ වංගුව ආසන්නයේ දී නවතා තිබූ ත්‍රිරෝද රියක් මතට පෙරළීමෙන් එකම පවුලේ සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. උෟවපරණගම පදිංචි මව පියා සහ දරුවන් දෙදෙනා මහියංගන විහාරය වන්දනා කොට ආපසු නිවෙසට යමින් සිටින අතර මාර්ගය අසල නවතා දහවල් ආහාරය ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. බවුසරයේ තිබූ ඩීසල් සම්පූර්ණයෙන්ම බදුල්ල මහියංගන මාර්ගයේ දිගේ  ගසාගෙන ගිය අතර අසල්වැසියේ විශාල ප්‍රමාණයේ බැරල් වලට පුරවනු අයුරුද දක්නට ලැබිණි.

144 145 146 147 148   149 150



අදහස් (0)

ඩීසල් බවුසරය ත්‍රිරොද රථය මතට පෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site