(යොහාන් භාසුර)
ඩීසල් රැගත් නෞකාවක් ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට සීමිත ඩීසල් තොග පවතින බවත් එම තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නැවේ තෙල් ටිකත් ඉවරවුණාම... ඊළඟ නැව එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි රටට ඩොලර් උපදවන ක්‍රමයක් ඔය එක්කෙනෙක්වත් බලනවද..? නැහැ නේද..? ඒ වුණාට ' කථාව දෝලාවෙන් ගමන රෝද වලින් '..! '
අගමැතිගේ බලය.